සේවා සපයන්නෙක් ලෙස මගේ සේවාව Tgo Service හි ලැයිස්තුගත කරන්නේ කෙසේද?

පළමුව, ඔබේ ජංගම දුරකථනයට Tgo ජංගම යෙදුම බාගත කර ස්ථාපනය කර වෙළෙන්දෙකු ලෙස ලියාපදිංචි වන්න. ඉන්පසු 'Add My Service' බොත්තම ක්ලික් කරන්න. ඉන්පසු, ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් විස්තර සහ ඔබ පිරිනමන සේවා වර්ගය අපට ලබා දෙන්න. අපි එය අනුමත කළ පසු ඔබේ සේවාව අපගේ Tgo Service තුළ ලැයිස්තු ගත වේ.

මෙම ලිපිය ප්‍රයෝජනවත්ද?

We use cookies to personalize your experience. By continuing to visit this website you agree to our use of cookies