මාගේ tgo wallet එක top-up කර ගන්නේ කේසේද?


සෑම රියදුරෙකුම පාරිභෝගික ඇණවුම් ලබා ගැනීම සඳහා තම tgo wallet හි ශේෂ‍ය ධනාත්මක අගයක පවත්වා ගත යුතුය. එසේ ධනාත්මක අගයක් නොමැති අවස්ථාවන්හි දි, බැංකුව හරහා, Pay & Go හරහා නැතිනම් ez Cash හරහා ද wallet එක top-up කරගත හැකිය. එසේත් නොමැතිනම් ළඟම ඇති tgo wallet top-up center හරහා ද රියදුරු ඔබට පහසුවෙන් ඔබගේ wallet එක top-up කරගත හැක.   

මෙම ලිපිය ප්‍රයෝජනවත්ද?

We use cookies to personalize your experience. By continuing to visit this website you agree to our use of cookies