Tgo ආයතනයට ගෙවිය යුතු මුදල් ගෙවන්නේ කෙසේද?

අපගේ රියදුරන්ට Tgo ගෙවීම් මධ්‍යස්ථාන හරහා හෝ පහත සපයා ඇති අපගේ බැංකු ගිණුම හරහා ආයතනයට ගෙවිය යුතු මුදල් ගෙවීමේ හැකියාව ඇත. 

ගිණුම් අංකය : 017510012488
ගිණුමේ නම : AIMS Soft Asia Pvt Ltd
බැංකුව : Sampath Bank
ශාඛාව : Colombo Super Branch

 

මේ වන විට අපගේ මීගමුව Tgo ගෙවීම් මධ්‍යස්ථානය පමණක් සක්‍රීයව පවතී.

මෙම ලිපිය ප්‍රයෝජනවත්ද?

We use cookies to personalize your experience. By continuing to visit this website you agree to our use of cookies