Tgo Service භාවිතා කිරීම හා සම්බන්ධ ගාස්තුවක් තිබේද?

Tgo Service අපගේ ගනුදෙනුකරුවන්ට කිසිදු වියදමකින් තොරව පිරිනමනු ලැබේ. Tgo Service විසින් සෑම විටම ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව ගැළපෙන සහ පහසුවෙන්ම ළඟා විය හැකි සේවාදායකයින් එකිනෙක සම්බන්ද කර දෙයි. එහිදි ඔබට සේවා සැපයීමට පැමිණෙන සේවාදායකයන් එම සේවාව වෙනුවෙන් පමණක් අය කිරීම් කරනු ලැබේ.

මෙම ලිපිය ප්‍රයෝජනවත්ද?

We use cookies to personalize your experience. By continuing to visit this website you agree to our use of cookies