Tgo Service
Tgo Service හරහා ලබා ගන්නා සේවා සපයන්නන් විසින් සිදු කරන ලද කාර්යය සඳහා Tgo ආයතනය විසින් වගකීම ගන්නවාද?
Tgo Service හරහා ලබා ගන්නා සේවා සපයන්නන් විසින් සිදු කරන ලද කාර්යය සඳහා Tgo ආයතනය විසින් වගකීම ගන්නවාද? Tgo Service විසින් සෑම විටම ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන, ඔබට ආසන්නයේම සිටින සේවා සපයන්නන් සමඟ ඔබව සම්බන්ධ කරයි.
සේවා සපයන්නෙක් ලෙස මගේ සේවාව Tgo Service හි ලැයිස්තුගත කරන්නේ කෙසේද?
සේවා සපයන්නෙක් ලෙස මගේ සේවාව Tgo Service හි ලැයිස්තුගත කරන්නේ කෙසේද? පළමුව, ඔබේ ජංගම දුරකථනයට Tgo ජංගම යෙදුම බාගත කර ස්ථාපනය කර වෙළෙන්දෙකු ලෙස ලියාපදිංචි වන්න.
Tgo Service භාවිතා කිරීම හා සම්බන්ධ ගාස්තුවක් තිබේද?
Tgo Service භාවිතා කිරීම හා සම්බන්ධ ගාස්තුවක් තිබේද? Tgo Service අපගේ ගනුදෙනුකරුවන්ට කිසිදු වියදමකින් තොරව පිරිනමනු ලැබේ.
Tgo Service සේවාව මුළු දිවයින පුරාම තිබේද?
Tgo Service සේවාව මුළු දිවයින පුරාම තිබේද? දැනට Tgo Ride සේවාව මීගමුව නගරයට සීමා වී පවති.
Tgo Service හි මම නොදැමූ සේවාවක් ගැන මට පණිවිඩ ලැබෙනවා. ඔබට ඒ සම්බන්ධව උදව් කළ හැකිද?
Tgo Service හි මම නොදැමූ සේවාවක් ගැන මට පණිවිඩ ලැබෙනවා. ඔබට ඒ සම්බන්ධව උදව් කළ හැකිද? නිසැකවම, උපකාර සඳහා කරුණාකර 011 7574507 යන දුරකථන අංකය හරහා අප හා සම්බන්ධ වන්න