Tgo Medi හරහා බෙහෙත් ඇණවුම ලබා දීමට පෙර මිල දැනගත හැකිද?

ඔව්, ඔබේ බෙහෙත් වට්ටෝරුව උඩුගත කිරීමෙන් පසු, ඔබ තෝරාගත් ඖෂධහලේ ඖෂධවේදියෙකු විසින් ඉල්ලා සිටින ඖෂධ වල මිල ගණන් ඔබට වහාම දැනුම් දෙනු ඇත. එය ඔබගේ ජංගම දුරකථනය හරහා ඔබට පහසුවෙන් දැනගත හැක. ඉන් පසු ඔබට මිල දී ගැනීම පිළිබඳව තිරණය කළ හැකිය.

මෙම ලිපිය ප්‍රයෝජනවත්ද?

We use cookies to personalize your experience. By continuing to visit this website you agree to our use of cookies