පරිශීලකයන් සඳහා
Tgo විසින් කුමන ගෙවීම් ක්‍රම පිළිගනු ලබන්නේද?
Tgo විසින් කුමන ගෙවීම් ක්‍රම පිළිගනු ලබන්නේද? අපි ප්‍රධාන වශයෙන් මුදල්, ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් සහ Tgo Wallet යන ගෙවීම් ක්‍රම හරහා කරනු ලබන ගෙවීම් භාර ගනු ලැබේ.
ඇණවුම සඳහා ඇස්තමේන්තුගත බෙදාහැරීමේ කාලය කොපමණද?
ඇණවුම සඳහා ඇස්තමේන්තුගත බෙදාහැරීමේ කාලය කොපමණද? බෙදා හැරීමේ කාලය සාමාන්‍යයෙන් මිනිත්තු 45 සිට පැය 1 ක කාලයක් තුළ සිදු වේ
Tgo Ride හරහා කුලී රථයක් ඇණවුම් කර ගැනීමේ ක්‍රියාවලිය කුමක්ද?
Tgo Ride හරහා කුලී රථයක් ඇණවුම් කර ගැනීමේ ක්‍රියාවලිය කුමක්ද? Tgo Ride සමඟ කුලී රථයක් වෙන්කරවා ගැනීමට, මෙම පියවර අනුගමනය කරන්න:ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ Tgo යෙදුම බාගන්න.
Tgo Send සේවාව භාවිතා කරන විට අයිතම ඇසුරුම් කිරීම සඳහා නිර්දේශ සැපයිය හැකිද?
Tgo Send සේවාව භාවිතා කරන විට අයිතම ඇසුරුම් කිරීම සඳහා නිර්දේශ සැපයිය හැකිද? Tgo Send විසින් සපයා ඇති නියමයන් සහ කොන්දෙසි යොමුව සඳහා https://tgo.lk/terms-conditions වෙතින් ප්‍රවේශ විය හැක,
Tgo Service භාවිතා කිරීම හා සම්බන්ධ ගාස්තුවක් තිබේද?
Tgo Service භාවිතා කිරීම හා සම්බන්ධ ගාස්තුවක් තිබේද? Tgo Service අපගේ ගනුදෙනුකරුවන්ට කිසිදු වියදමකින් තොරව පිරිනමනු ලැබේ.
Tgo Medi හරහා ඖෂධ ඇනවුම් කිරීමට බෙහෙත් වට්ටෝරුවක් අවශ්‍යද?
Tgo Medi හරහා ඖෂධ ඇනවුම් කිරීමට බෙහෙත් වට්ටෝරුවක් අවශ්‍යද? Tgo Medi හරහා වලංගු බෙහෙත් වට්ටෝරුවකින් තොරව ඖෂධ මිලදී ගැනීම සිදුකළ නොහැකිය.
Tgo Medi හරහා සිදු කරන ඖෂධ ඇණවුම් සඳහා ඇස්තමේන්තුගත බෙදාහැරීමේ කාලය කොපමණද?
Tgo Medi හරහා සිදු කරන ඖෂධ ඇණවුම් සඳහා ඇස්තමේන්තුගත බෙදාහැරීමේ කාලය කොපමණද? ඔබේ ස්ථානය අනුව බෙදා හැරීමේ වේලාවන් වෙනස් විය හැක,
Tgo Booking හරහා කරන ලද වෙන් කිරීම් සඳහා අවලංගු කිරීමේ ගාස්තුවක් තිබේද?
Tgo Booking හරහා කරන ලද වෙන් කිරීම් සඳහා අවලංගු කිරීමේ ගාස්තුවක් තිබේද? Tgo Booking හරහා සිදු කරනු ලබන වෙන්කරවා ගැනීම් අවලංගු කිරීමේ ගාස්තු Tgo විසින් පනවන්නේ නැත.
Tgo Market හි සේවාව මුළු දිවයින පුරාම තිබේද?
Tgo Market හි සේවාව මුළු දිවයින පුරාම තිබේද? දැනට Tgo Market සේවාව මීගමුව නගරයට සීමා වී පවති.
මාගේ ගිණුම මකා දමන්නේ කෙසේද ?
ඔබගේ ගිණුම අක්‍රිය කිරීමට, කරුණාකර Tgo Help Center වෙත ගොස් Report an issue හරහා ගැටලුව ඉදිරිපත් කරන්න.